Wednesday, September 16, 2026
Homeදේශීයකොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 21 වන සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

21 වනදා පස්වරු 5 සිට පසුදා (22) පෙරවරු 8 දක්වා මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මක යි.

කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට බව එම මණ්ඩලය සඳහන් කළා.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් නිසා මෙම ජල අත්හිටුවීම සිදුකරයි.

READ:   අභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ බිරිඳ දේශපාලනයට? 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්