Friday, July 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක්

ආසියානු ක්‍රීඩා උළෙලේ 400 × 4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

එහි පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

READ:   මේක භයානක තත්ත්වයක්! - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්