Thursday, June 11, 2026
Homeදේශීයප්‍රියන්තගේ සිද්ධිය අළලා අර්ජුනගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්.

ප්‍රියන්තගේ සිද්ධිය අළලා අර්ජුනගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක්.

පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්තට සාධාරණය ඉල්ලා අර්ජුන රණතුංග සිය මිත්‍ර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් ලියා තිබෙනවා.

”ක්‍රිකට් පිටියේ වේවා දේශපාලන ක්ෂේත්‍රයේ වේවා අභියෝගවලට මුහුණ දීමේදී ඔබ සැම විටම නොසැලී සිටියෙකි. පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා සිට රටේ මතභේදයට තුඩු දී ඇති කරුණුවලදී ඔබ කටයුතු කර ඇත්තේ ඉතා සුපරික්ෂාකාරී ලෙසිනි. ඒ එළැඹුමෙන් ම පාකිස්ථාන ප්‍රජාවේ නොමඟ යැවීම්වලට ලක් වුණු සුළුතර පිරිසට සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු ආකාරය ඉගැන්වීමට ඔබට හැකි වනු ඇතැයි මම බලපොරොත්තු වෙමි.’

READ:   කැලණිමුල්ලේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්