Wednesday, July 29, 2026
Homeක්‍රීඩාදුෂ්මන්ත චමීරට ලෝක කුසලානය අහිමිවෙයි

දුෂ්මන්ත චමීරට ලෝක කුසලානය අහිමිවෙයි

ආබාධ තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

දුෂ්මන්ත වෙනුවට ලහිරු කුමාර සංචිතයට කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට එක් වෙන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා.

READ:   ජාතික අක්ෂි රෝහලේ නැවතුණු සැත්කම් යළි පටන් ගන්නේ කවදාද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්