Friday, August 14, 2026
Homeදේශීයආහාර විෂවීමකින් පාසල් ළමුන් 31ක් රෝහල්ගතකරයි

ආහාර විෂවීමකින් පාසල් ළමුන් 31ක් රෝහල්ගතකරයි

ආහර විෂවීමක් හේතුවෙන් පාසල් ළමුන් 31ක් ඊයේ (18) සවස මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රත්නපුර බටුහේන මහා විද්‍යාලයේ ළමුන් පිරිසක් මෙලෙස රෝගී වී ඇති බව පොලිසිය පවසනවා.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති පාසල් ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී අහාර ලබා ගැනීමකින් පසුව ළමුන් පිරිස අසනීප වී ඇති බව වාර්තා වෙනවා.

READ:   දෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්