Saturday, April 25, 2026
Homeදේශීයචැනල් ෆෝ වීඩියෝවට ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රතිචාර

චැනල් ෆෝ වීඩියෝවට ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රතිචාර

පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරනවා.

රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කර ගෙන නිර්මාණය කර ඇති එම වීඩියෝව අසත්‍ය සහ ගොතන ලද එකක් බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ද සම්බන්ධ කරමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කර තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

file
file
file
READ:   ගුවන් පාළමක් අසල නාඳුනන මළ සිරුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්