Saturday, April 25, 2026
HomeදේශීයBREAKING NEWS: QR ඉන්ධන ක්‍රමය අහෝසියි..

BREAKING NEWS: QR ඉන්ධන ක්‍රමය අහෝසියි..

අද (01) සිට කිව්ආර් (QR) ඉන්ධන බෙදාදීමේ ක්‍රමවේදයෙන් ඉවත්වීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුම්දෙනවා.

ඒ අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල්වලට අවසර හිමිවෙනවා.

ලිඛිතව ඒ සම්බන්ධයෙන් නැවත වරක් පිරවුම්හල් දැනුවත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   නිවාස සංකීර්ණයේ සිව්වන මහලින් ඇද වැටී එක්දරු මවක් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්