Sunday, June 7, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය 164 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය 164 කට සීමා වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 164ක් පමණයි.

එහිදී සාර්ථකම පිතිකරුවා වූ Najmul Hossain Shanto පන්දු 122කින් ලකුණු 89ක් රැස් කළා.

Towhid Hridoy ලකුණු 20යි.

අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ දැමුවා.

මේ අතර මහේෂ් තීක්ෂණ කඩුලු 02ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   විජය ඝාතනය කර අදට වසර 35යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්