Saturday, April 25, 2026
Homeක්‍රීඩාඉන්දියාව සමග නුවර දී ගැටෙන පාකිස්තාන කණ්ඩායම දිවයිනට..

ඉන්දියාව සමග නුවර දී ගැටෙන පාකිස්තාන කණ්ඩායම දිවයිනට..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට පැමිණ තිබෙනවා.

නේපාලයට එරෙහිව සිය පළමු තරගයට එක් වූ පාකිස්තානය එම තරගය ලකුණු 238කින් ජයගත්තා.

එම තරගය පාකිස්තානයේ Multan හිදී පැවැත්වුණා.

පාකිස්තානය සහභාගී වන දෙවන තරගය ඉන්දියාව සමග ලබන 02 වනදා මෙරට දී පැවැත්වීමට නියමිතයි.

එම තරගය සඳහා එක්වෙන ඉන්දීය කණ්ඩායම ඊයේ (30) දිවයිනට පැමිණියා.

දෙරට අතර තරගය පැවැත්වෙන්නේ මහනුවරදී.

file
file
file
file
file
file
READ:   අද විදුලි විසන්ධියක් සිදු නොවන බවට ඉඟියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්