Sunday, April 19, 2026
Homeදේශීයලසිත් මාලිංග මෙහෙම කෙනෙක් කියලා දැනගෙන හිටියද?

ලසිත් මාලිංග මෙහෙම කෙනෙක් කියලා දැනගෙන හිටියද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දවස්වල වෙනස් ම වැඩකට අතගහලා තියෙනවා.

අලුත් කටයුත්ත ගැන ලසිත් මාලිංග සමාජ මාධ්‍යයේ පළ කළ අදහස් කුතුහලය ඇති කළ අතර රසිකයින් අතර වඩාත් කතා බහට ලක්වුණා.

file

යෝකර් පන්දුවේ රජු ලෙස සලකන ලසිත් මාලිංග ගීත රචනය වැනි කටයුත්තකට අත් පොත් තබා ඇති බව හැගී යනවා.

ඒ ඔහු අද මුහුණ පොත තුළ සටහනක් සමඟ එක් කර තිබූ ඡායාරූපයක් හේතුවෙන්.

file
READ:   රාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්