Thursday, August 13, 2026
HomeදේශීයWWE ලෝක ශූර Bray Wyatt ජීවිතක්ෂයට

WWE ලෝක ශූර Bray Wyatt ජීවිතක්ෂයට

WWE සුපිරි තරුවක් වන Bray Wyatt ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

තුන් වතාවක් WWE ශූරතාවය දිනා ඇති Bray Wyatt හෙවත් Windham Rotunda මිය යන විට 36 වන වියෙහි පසුවුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නැහැ.

Bray Wyatt මල්ලොව පොර පවුලක සමාජිකයෙකු වන අතර ඔහුගේ පියා සීයා මෙන්ම බාල සොහොයුරා ද දක්ෂ මල්ලොවපොර ක්‍රීඩකයින් වෙනවා.

READ:   ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා - මනුෂගේ ඊශ්‍රායල් සංචාරයේදී රැකියා සදහා එකගතා රැසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්