Saturday, September 12, 2026
Homeදේශීයයල කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 51,000 පනී..

යල කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 51,000 පනී..

වියළි කාලගුණය හේතුවෙන් මෙම වසරේ යල කන්නයේ වගා හානිය කුඹුරු ඉඩම් අක්කර 51,055ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩිම වගා හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවා. එහිදී හානි වී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 15,000 ඉක්මවා තිබෙනවා.

READ:   වියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,652කට පීඩා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්