Wednesday, September 9, 2026
Homeදේශීයවිශේෂඥ වෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක්

විශේෂඥ වෛද්‍යවරුන්ට රට යන්න නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක්

නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙනවා.

READ:   දෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්