Friday, August 14, 2026
Homeදේශීයකුරුඳු සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවක්

කුරුඳු සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවක්

වාණිජ බෝගයක් වශයෙන් කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු කටයුතු මෙම දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමට නියමිතයි.

නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

file
READ:   BREAKING NEWS: ත්‍රස්ත විරෝධී පනත ගැන පොහොට්ටුව අඩියක් පස්සට ගනී: ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්