Monday, September 28, 2026
Homeදේශීයපාසල් පාපන්දු ගැටුමට අත්අඩංගුවට ගත් 5ක් රිමාන්ඩ්

පාසල් පාපන්දු ගැටුමට අත්අඩංගුවට ගත් 5ක් රිමාන්ඩ්

වැල්ලවත්ත පොලිස් වසමේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරගයකින් පසු පාසල් සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

බොරැල්ල වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර මෙම පාපන්දු තරගය පවත්වා තිබුණා.

READ:   බාලවයස්කාර හිමිනමකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු හිමිවරුන් තුන් නමක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්