Tuesday, September 15, 2026
Homeදේශීයසජිත් විදුලි බිල ගෙවීමෙන් පසු මිහින්තලේ හිමියන් හමුවෙයි

සජිත් විදුලි බිල ගෙවීමෙන් පසු මිහින්තලේ හිමියන් හමුවෙයි

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) මිහින්තලය විහාරස්ථානයේ නායක හිමියන් හමුව තිබෙනවා.

ඒ මිහින්තලය විහාරස්ථානයට ගැටලුවක්ව පැවති හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සමාජිකයින්ගේ හා ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට සමගි ජන බලවේගය පසුගියදා කටයුතු කිරීමෙන් අනතුරුව යි.

අදාළ දර්ශන පහතින් ,

READ:   මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්