Wednesday, September 16, 2026
Homeදේශීයටුවිටර් වෙනස් වෙයි: X පැමිණෙයි

ටුවිටර් වෙනස් වෙයි: X පැමිණෙයි

සුප්‍රසිද්ධ Twitter මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් භාවිත කළ නිල් පැහැති පසුබිමේ කුරුල්ලා වෙනුවට කළු පැහැති පසුබිමේ සුදු පාටින් දැක්වෙන ” X” සලකුණ හඳුන්වා දී තිබෙනවා.

ටුවිටර් සමාගමේ හිමිකරු ප්‍රකෝටිපති Elon Musk ටුවිටර් නිල ලාංඡනය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන බව පසුගියදා පවසා ඇත.

“ඉක්මනින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු.” යනුවෙන් Elon Musk එහිදී පවසා තිබෙනවා.

file
file
READ:   පළාත් සභා සහ බුර්කා ගැන ඇමති කෙහෙළිය කියයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්