Wednesday, June 17, 2026
HomeදේශීයUPDATE: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්

UPDATE: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්

තලෛයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම, දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තව දුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

file
READ:   රජයේ නිලධාරින් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී සීමා පමුණුවන චක්‍ර ලේඛයක් නිකුත් වේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්