Wednesday, September 9, 2026
Homeදේශීයජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි ජූනි මාසවල පඩි තාම ගෙවලා නෑ

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි ජූනි මාසවල පඩි තාම ගෙවලා නෑ

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මැයි ජූනි මාසවල සේවක වැටුප් තවමත් ගෙවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

මැයි මාසේ සේවක වැටුප් ලෙස රුපියල් 7,000ක් පමණක් එහිදී ගෙවා ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

READ:   නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා සාර්ථකයි: සියලු පක්ෂ එකතුකරන් කරන වැඩක් ගැන ඩලස් කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්