Sunday, September 13, 2026
Homeදේශීයජනපති දිවයිනෙන් පිටත්වෙයි

ජනපති දිවයිනෙන් පිටත්වෙයි

ඉන්දියාවේ දෙදින නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා අද (20) දහවල් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   රුපියල තවත් ශක්තිමත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්