Monday, September 28, 2026
Homeදේශීයජොන්ස්ටන්ට එරෙහි නඩුවකට දින නියම වෙයි..

ජොන්ස්ටන්ට එරෙහි නඩුවකට දින නියම වෙයි..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩු විභාගයක් සඳහා අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 24වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් දින නියම කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබේ.

READ:   අඹුසැමි යුවලක් නිවස තුළ වෙඩි වැදී මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්