Friday, September 11, 2026
Homeදේශීයනිවාස සංකීර්ණයේ සිව්වන මහලින් ඇද වැටී එක්දරු මවක් මරුට..

නිවාස සංකීර්ණයේ සිව්වන මහලින් ඇද වැටී එක්දරු මවක් මරුට..

යක්කල බෝගමුව ප්‍රද්ශයේ නිවාස සංකීර්ණයක සිවිවන මහලින් ඇදවැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ එක්දරු මවකි.

මියගිය කාන්තාව, සැමියා සහ ඔවුන්ගේ 7 වන වියෙහි පසුවන දියණිය කුළී පදනම මත එහි පදිංචිව සිට ඇත.

මියගිය සැමියා අතර නිරන්තර ආරවුල් ඇතිව තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ කාන්තාවගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද එසේ නොමැතිනම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

READ:   ඉදිරි දින කිහිපයේ මි.මී. 100 ට වැඩි තද වැසි - සුළඟේ වේගය වැඩි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්