Sunday, September 13, 2026
Homeක්‍රීඩාධනංජය ගෙන් විශිෂ්ට ශතකයක්

ධනංජය ගෙන් විශිෂ්ට ශතකයක්

පාකිස්තානය සමග අද පැවැත්වෙන තරගය අතරතුර දී සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත්වුණා.

පන්දු 175 කට මුහුණ දී ධනංජය රැස් කළ ශතකයට 4 පහර 10 ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 06ක් දැවී ලකුණු 257ක් ලබා සිටිනවා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   අද කොවිඩ් 19 ආසාදිත මරණ 22 ක් වාර්තා වූ බව රජය තහවුරු කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්