Tuesday, April 21, 2026
Homeදේශීයකෘත්‍රිම රස කාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි..

කෘත්‍රිම රස කාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි..

දීර්ඝ කාලයක සිට ආහාර සඳහා යොදා ගත් කෘත්‍රිම රස කාරකයක් මිනිස් සිරුර තුළ පිළිකා සෛල වර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

එම සංවිධානය ඊයේ (13) මෙලෙස නිවේදනයක් කර සිටියේ ඇස්පාටෙම් නැමති කෘතීම රස කාරකය පිළිබඳව යි.

මෙම රසකාරකය අඩුසීනි පැණි බීම සහ තවත් අඩුසීනි ආහාර වර්ග නිෂ්පාදනයේදී යොදනු ලබයි.

ඇස්පාටෙම් කෘත්‍රිම රස කාරකය දශක ගණනාවක සිට ආහාර සහ පැණි බීම සඳහා භාවිත කරයි.

ලෝව ප්‍රමුඛ සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෘත්‍රිම රසකාරකයක් පිළිබඳව නිවේදනයක් කළ පළමු අවස්ථාව ද මෙය වෙයි.

READ:   2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් හඳුන්වා දෙනවා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්