Thursday, July 23, 2026
Homeදේශීයඅතුරුදන්වූ විදෙස් කාන්තාවගේ සිරුර හමුවෙයි..

අතුරුදන්වූ විදෙස් කාන්තාවගේ සිරුර හමුවෙයි..

කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීම සඳහා පිටත්ව ගිය විදේශීය කාන්තාවක් අතුරුදන්ව ඇති බවට සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

පසුගිය 10වනදා මෙලෙස අතුරුදන්ව තිබුණේ ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවකි.

ඇයගේ සිරුව ඇ පිටත්ව යන බව කී ප්‍රදේශයේ තිබී අද (14) සොයාගත් බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

පසුගියදා කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට යන බව පවසා අදාළ කාන්තාව හෝටලයෙන් පිටව ගොස් යළි නොපැමිණි බවට හෝටලයේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබුණා.

READ:   මහ බැංකුවේ මිලියන 5 ක් අතුරුදහන් වීම ගැන නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්