Friday, June 5, 2026
Homeක්‍රීඩාවනිඳු හසරංග ජාත්‍යන්තරයේ පළමු තැනට

වනිඳු හසරංග ජාත්‍යන්තරයේ පළමු තැනට

ජූනි මාසයේ සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ බව නිවේදනය කර සිටියා.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී වනිඳු හසරංග දැක්වූ දක්ෂතාවන් හෙතුවෙන් ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් ද පරාජයට පත් කරමින්.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කඩුලු 22 ක් ලබා ගනිමින් හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුණා.

READ:   ඡන්දය ගැන රජයේ මුද්‍රණාලයෙන් දැඩි තීන්දුවක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්