Saturday, April 25, 2026
Homeක්‍රීඩාකිරුළ අරන් අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට..

කිරුළ අරන් අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට..

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළ හරහා යි.

මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේ දී පැවැත්වුණා.

එහිදී තරගාවලිය පුරා අපරාජිතව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී නෙදර්ලන්තය පරාජය කරමින් තරගාවලියේ ශූරතාවය හමි කර ගත්තා.

READ:   ලාංකිකයන් 300ක් රැගත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී මුදාගැනේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්