Tuesday, September 8, 2026
Homeදේශීයපොලී අනුපාත පහළ නොදමන බැංකු නියමනය කිරීමට සූදානම්! - රංජිත් සියඹලාපිටිය

පොලී අනුපාත පහළ නොදමන බැංකු නියමනය කිරීමට සූදානම්! – රංජිත් සියඹලාපිටිය

පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක්වෙමින්.

මහ බැංකුව පොලී අනුපාත පහත දැමීමට අනුව යමින් පොලී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බංකුව අනුව යමින් පොලී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි.

READ:   මහ බැංකු වාර්තාව එළි දකී: 2022 වසරේ මෙරට ආර්ථික වර්ධනය ඝෘණ 7.8 ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්