Thursday, May 14, 2026
Homeදේශීයදේශබන්දුට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට..

දේශබන්දුට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒ සඳහා නියෝගය ලබා දී ඇත.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියකට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවා තිබුණා.

READ:   ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්