Friday, August 14, 2026
Homeදේශීයකළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

කළුතර ලැඟුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ඉකුත් මැයි 06 වනදා 16 හැවිරිදි කළුතර පාසල් සිසුවියක් මිය ගියා.

ඒ අනුව ඇය පස්මහල් ගොඩනැගිල්ලෙනි ඇදවැටෙන අවස්ථාවේ දී ඇය සමග රැදී සිටි ඇයගේ මරණයේ ප්‍රධාන සැකකරු සහ ඇය එම හෝටලය වෙත රැගෙන ගිය තරුණියක් සහ තරණයෙකු මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

READ:   BREAKING - වසන්ත මුදලිගේ නිදහස් කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්