ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රදේශත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවලත් ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස එම සංවිධානය නිවේදනය කර ඇත.
එම නිවේදනය පහතින්,
ගාල්ල, මාතර, කළුතරට රතු නිවේදන
නවතම වීඩියෝ
-
හෙට කැබිනට්ටුවට දාන එකේ විස්තරේ ජනපති අදම කියයි.ගම්පහ සම්පූර්ණ කතාව මෙන්න. ශිරන්තිට වෙන දේ?
-
රු.බි.1.5ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයේ රටම සෙව්ව දර්ශන පෙල මෙන්න
-
🔴ජනපතිට ගම්පහින් පුදුම ආදරයක්!!හිමිවරුත් ජනපති සමග සෙල්ෆි ගනී.බලන්න ලස්සන දර්ශන පෙළ.
-
🔴live සුනාමි සෙනගක් ආපු ගම්පහ අවසන් රැලියෙන් පසු, ජනපති යළිත් ගම්පහ රැලියකට..! ඔබට කියන දේ මෙන්න..!!


