Friday, August 14, 2026
Homeදේශීයපොලිස්පතිවරයෙක් නැතුව දවස් 12යි..පැය 48ක් ඇතුළත තීරණය අවශ්‍යයි! - ඩලස් අලහප්පෙරුම

පොලිස්පතිවරයෙක් නැතුව දවස් 12යි..පැය 48ක් ඇතුළත තීරණය අවශ්‍යයි! – ඩලස් අලහප්පෙරුම

රට තුළ බරපතළ ආරක්ෂක ගැටලු රැසක් ඇතිව තිබියදී පොලිස්පතිවරයා නැතිවීමට හේතුව කුමක් දැයි? පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ආණ්ඩුව ප්‍රශ්න කර සිටිනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරියා මේ බව පැවසුවා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට පොලිස්පතිවරයෙකු නැතිව දින 12ක් ගතව ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ආරාධනා ලැබුණොත් ජනපතිකම බාරගන්න සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්