Tuesday, September 15, 2026
Homeදේශීයරාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්.

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ජූලි 12 වනදා දක්වා යි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

READ:   ජනවාරි 1 දා සිට පොදු තැන්වලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්