Wednesday, September 30, 2026
HomeදේශීයBREAKING NEWS: නතාෂා එදිරිසූරියට ඇප මත නිදහස..

BREAKING NEWS: නතාෂා එදිරිසූරියට ඇප මත නිදහස..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

කොළඹ මහාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත නතෂා මුදාහැර ඇති බව සඳහන්.

READ:   බිත්තර රටින් ගේන්න තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්