Thursday, September 10, 2026
Homeදේශීය"මුතුරාජාට" මව් රටේදී ඉහළ පිළිගැනීමක් (VIDEO)

“මුතුරාජාට” මව් රටේදී ඉහළ පිළිගැනීමක් (VIDEO)

මෙරටින් යළි රැගෙන ගිය සක්සුරීන් හෙවත් “මුතුරාජා” හස්තියා ඊයේ (02) තායිලන්තයේ බැංකොක් නුවර ෂියැන්ග් මායි ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

මෙහිදී “මුතුරාජා” හස්තියාට එරටින් උණුසුම් පිළිගැනීමක් ලැබුණා.

2001 දී තායි රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියාගේ සොඛ්‍ය තත්වය පිළිබඳව ගැටලු ඇතිවීම හේතුවෙන් හස්තියා යළි මව් රටට රැගෙන යෑමට තායි රජය කටයුතු කරා.

ඒ රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ගුවන්යානයකිනි.

අදාළ දර්ශන පහතින්,

READ:   ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්