Thursday, June 4, 2026
HomeදේශීයUPDATE: මත්පැන් මිල ඉහළට

UPDATE: මත්පැන් මිල ඉහළට

මත්පැන් මිල ඉහළ දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලුම වර්ගවල මත්පැන් බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බියර් වර්ගවල මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්