Sunday, July 26, 2026
Homeදේශීයයතුරුපැදි අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට

හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබෙනවා.

නිලධාරියා ගමන් කළ යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක්වූ හෝමාගම අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිසිය පවසනවා.

READ:   මහඔය සහ දැඳුරු ඔයේ පහත් බිම්වලට ගංවතුර ගැන අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්