Saturday, July 25, 2026
Homeදේශීයදෙවැනි රැල්ලේ නම '20 වැනි සංශෝධන රැල්ල' විය යුතුයි

දෙවැනි රැල්ලේ නම ’20 වැනි සංශෝධන රැල්ල’ විය යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණිකම්

තමන් දෙමළ ජාතිකයෙකු වුවද කොටියා සිටින්නේ ආණ්ඩුව පාර්ශ්වයේ වන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණිකම් මහතා පවසයි.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉලක්ක කරගනිමින් ශානකියන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මිය ගිය සියලු දෙනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කළ යුතු බවත් ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ල 20 වැනි සංශෝධනයේ රැල්ල වශයෙන් තමන් හඳුන්වන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   UPDATE: කේබල් කාරය තුළ සිරවූ පාසල් ළමුන් මුදා ගැනීමේ මෙහෙයුම අවධානම් තත්ත්වයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්