Tuesday, July 28, 2026
Homeදේශීයප්‍රංශයේ පිපිරීමක්

ප්‍රංශයේ පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සිදුව තිබෙනවා.

නගරයේ ගොඩනැග්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇත.

පිපිරීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රෝහල් ගත කර ඇති පිරිසෙන් සිව් දෙනෙකුගේ තත්වය බරපතළ බවයි සඳහන් වන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සුන්බුන් අතර සිරව පුද්ගලයින් සිටී ද යන්න සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

READ:   වට්ස්ඇප් වෙතින් තවත් සුපිරි හඳුන්වාදීමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්