Saturday, September 12, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව අද රැස්වෙයි..

පාර්ලිමේන්තුව අද රැස්වෙයි..

පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

අද දිනයේදී පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවනවර විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අතර දුෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී ආරම්භ වෙනවා.

READ:   ඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්