Sunday, April 19, 2026
Homeදේශීයසතොස පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකරයි

සතොස පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකරයි

ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ 3ක මිල අඩුකර තිබෙනවා.

වටානා 1KG රුපියල් 13 කින් ද පාන්පිටි 1 KG  රුපියල් 05 කින් ද රතු පරිප්පු 01 KG ක් රුපියල් 04 කින් ද මිල පහළ දමා තිබේ.

ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිළ 295 ක් ද පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිළ 195 ක් ද වටානා කිලෝග්‍රෑමයක නව මිළ 275 ක් ද වෙයි. 

READ:   අභිනව අටමස්ථානාධිපති හිමිපාණන් වැඩ භාර ගනියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්