Tuesday, November 17, 2026
Homeදේශීයහිරු, දෙරණට එරෙහිව CIDයට පැමිණිල්ලක්

හිරු, දෙරණට එරෙහිව CIDයට පැමිණිල්ලක්

හිරු , දෙරණ ,මධ්‍යවේදියා හා දසත ලංකා යන නාලිකාවන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බුදු දහමට අපාහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නතාෂා පෙරේරා පිළිබඳ පුවත වාර්තා කිරීමේ දී හිරු , දෙරණ ,මාධ්‍යවේදියා සහ දසත ලංකා යන නාලිකා, වගකීම් විරහිතව ජනතාව ප්‍රකෝපකාරී කරවන ආකාරයට හැසිරී ඇති බව පවසා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජනපතිගේ නිතීඥ දිවියට වසර 50 සපිරීම නිමිත්තෙන් පැවති විශේෂ උත්සවය (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්