Sunday, September 27, 2026
Homeදේශීයඉතාලියේ හිටපු අගමැති මියයයි

ඉතාලියේ හිටපු අගමැති මියයයි

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි මහතා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිලාන් නුවර රෝහලක් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබේ.

මියයන විට ඔහු 86 වන වියෙහි පසුවුණා.

1994 සිට 2011 දක්වා කාලය තුළ කිහිපවතාවක් සිල්වියෝ ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් විය.

READ:   බාල ඖෂධ මෙරටට ගෙන් වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනියි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්