Friday, July 24, 2026
Homeදේශීයදුෂ්මන්ත චමීර නිසා ගොඩක් දේ වෙනස් වුණා - දසන් ශානක

දුෂ්මන්ත චමීර නිසා ගොඩක් දේ වෙනස් වුණා – දසන් ශානක

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ යළි පැමිණීම තම කණ්ඩායමට වඩාත් ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා අද (10) උදෑසන සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

පහුගිය කාලයේ දුෂ්මන්ත චමීර ක්‍රීඩා නොකිරීම ම කණ්ඩායමට විශාල අඩුවක් වූ බව දසුන් ශානක පෙන්වා දෙනවා.

ඔහුගේ පැමිණීමත් සමග පසුගිය ඇෆ්ගනිස්ථාන තරගාවලියේ දී විශාල වෙනසක් වූ බව දසුන් ශානක ප්‍රකාශ කළා.

විස්තර සහිත එම විඩියෝව,

READ:   කච්චතිව් ඉන්දියාවට ගත්තනම් සේරම ප්‍රශ්න ඉවරයි - තමිල්නාඩු මහ ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්