Tuesday, September 8, 2026
Homeදේශීයපොලිසියට අලුතෙන් බල්ලෝ ගන්න යයි

පොලිසියට අලුතෙන් බල්ලෝ ගන්න යයි

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයින් 35 ක් මිලදී ගැනීමට ලංසු කැඳවා ඇති බව වාර්තා වෙනවා.

පොලිස් සැපයුම් කොට්ඨාශය මගින් අදාළ ලංසු කැඳවීම සිදුකර තිබේ.

ඇතැම් සුනඛයින් වයසට යෑම සහ සැලකියයුතු සුනඛයින් සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

READ:   තිරිඟු පිටි සඳහා ගැසට් නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්