Friday, July 24, 2026
Homeදේශීයඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..


ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංඝරත්නය වෙත පිළිගන්වා තිබේ.

ඒ සදහා වූ රාජ්‍ය මහෝත්සවය ඊයේ (28) පැවැත්විණි.

මීට සමගාමීව විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම හා අඩි 2500ක දිගින් යුත් වළාකුළු බැම්ම විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කර ඇත.

file
file
file
READ:   අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්