Thursday, May 14, 2026
Homeදේශීයසාමන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

සාමන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී මෙවර විභාගය පැවැත්වෙනවා.

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 ක් පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

අද උදෑසන 8.30ට ඇරඹෙන විභාගය ජූනි මස 08 වනදා දක්වා පැවැත්වේ.

READ:   නානුඔය අනතුරින් තුවාල ලැබූ දරුවන් බැලීමට අධ්‍යාපන ඇමති රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්