Monday, September 28, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ..

සමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.donets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272ක් අයදුම් කර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   චිට් එකට එන්නත දුන් ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්