Wednesday, September 9, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලියේ ප්‍රවේශ පත් නිකුත් කෙරේ..

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලියේ ප්‍රවේශ පත් නිකුත් කෙරේ..

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රව්ශ පත්‍ර නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව ඇත.

එක්දින තරග තුනක් පැවැත්වෙන අතර එම සියලු තරග හම්බන්තොට දී පැවැත්වේ.

දෙරට අතර පළමු තරගය එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.

READ:   අදත් කාලගුණය දරුණුවෙයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්