Tuesday, June 2, 2026
Homeදේශීයසැප්තැම්බර් වලට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කරනවා - ජනපති

සැප්තැම්බර් වලට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කරනවා – ජනපති

මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කල හැකි බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව ආර්ථික බංකොලොත් බවින් මිදීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   ඉන්දියානු රුපියල මෙරටට එන ඉන්දියානු සංචාරකයින්ටත් භාවිතයට අවසර - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්